Sworn Translator
Ananda Kalapugama
දිව්රුම් දුන් භාෂා පරිවර්තක ආනන්ද කලපුගම
Translation [English <> Sinhala (Sinhalese)] ඉංග්‍රීසි <> සිංහල භාෂා පරිවර්තනය
Open today until 5:00 PM

Business Hours
Mon: | 8:00 AM – 5:00 PM |
---|---|
Tue: | 8:00 AM – 5:00 PM |
Wed: | 8:00 AM – 5:00 PM |
Thu: | 8:00 AM – 5:00 PM |
Fri: | 8:00 AM – 5:00 PM |
Sat: | Closed |
Sun: | Closed |
* Professional Sworn Translator appointed by the Ministry of Justice of Sri Lanka, with over 20+ years experience, specializing in almost all fields including Legal, Medical, Technical, and IT.
* Have successfully translated large manuals and brochures of various international companies or organisations around the world.
නීති, වෛද්‍ය, තාක්ෂණික, හා තොරතුරු තාක්ෂණය ඇතුළු සියළුම ක්ෂේත්‍රයන්හි වසර 20කට වඩා පරිවර්තන අත්දැකීම් ඇති, ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍යාංශයෙන් පත් කළ, දිව්රුම් දුන් භාෂා පරිවර්තකයෙක්.
* Holder of university diploma in Translation & Interpretation.
භාෂා හා භාෂණ පරිවර්තනය පිළිබඳ විශ්ව විද්‍යාලයීය ඩිප්ලෝමාධාරියෙක්
* Certified in Retail/Marketing by TransPerfect, USA
TransPerfect, USA විසින් Retail/Marketing සඳහා සහතික කෙරිණ.
* Certified in Medical/Healthcare by Mars Translation, China
Mars Translation, China විසින් Medical/Healthcare සඳහා සහතික කෙරිණ.
* Certified in Legal/Contract by Mars Translation, China
Mars Translation, China විසින් Legal/Contract සඳහා සහතික කෙරිණ.
* Have successfully translated large manuals and brochures of various international companies or organisations around the world.
ලොව පුරා විවිධ අන්තර්ජාතික සංවිධාන හා සමාගම්වල විශාල අත්පොත් හා පත්‍රිකා සාර්ථකව පරිවර්තනය කර ඇත.
* Experienced in translating / proofreading scripts of various Mobile Phone Software, exceeding the number of words 450,000.
වචන 450,000කට වඩා විවිධ ජංගම දුරකථන මෘදුකාංග පිටපත් පරිවර්තනය කිරීම / සෝදුපත් බැලීම සිදු කර ඇත.
* Working online with many translation agencies in USA,
UK, Canada, Ireland, The Netherlands, Spain, UAE, Egypt, Lebanon, China, Hong Kong, India,
Australia, Malaysia, Nepal, Singapore, and Sri Lanka.
එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, අයර්ලන්තය, නෙදර්ලන්තය, ස්පාඤය, එක්සත් අරාබි එමිරේට්, ඊජිප්තුව, ලෙබනනය, චීනය, හොං කොං, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, මැලේසියාව, නේපාලය, සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව යන රටවල පරිවර්තන නියෝජිතායතන සමග ඔන්ලයින් කටයුතු කිරීම
Contact
Call now
- 0342 248 754
- 071 239 3952
- 077 166 4140